lionreads logo with brand name
lionreads logo with brand name

The Leader In You – Sinhala

රු880.00

  • නායකත්ව පුහුණුව අද පාසල් වලත් විවිධ ආයතනවලත් අවධානය යොමුවී ඇති වැදගත් කර්තව්‍යයකි. ✨️

  • මේ සඳහා ලොව සුපතල ගත් කතුවරයෙකු මෙන්ම දාර්ශනිකයෙකු වන ඩේල් කානගීගේ මේ කෘතිය අත් පොතක් කර ගත හැකිය.
  • නායකත්ව ගුණාංග පැහැදිලි කිරීමට හා කුසලතා වර්ධනයට ඩේල් කානගී මේ පොත ඔස්සේ කරන පැහැදිලි කිරීම් සිත් ගන්නා සුළුය. 📖️❤️

  • ඕනෑම පුද්ගලයෙකුට අභිමානයෙන් දිවි ගෙවන්නට අවැසි පෞරුෂයක් උරුම කර ගැනීමට මේ පොත අවධානයෙන් පරිශීලනය කිරීම හොඳටම ප්‍රමණවත් යයි කීම අතිශයෝක්තියක් නොවේ. 🦁🔥

Availability: 1 in stock

Category:
The Leader In You - SinhalaThe Leader In You – Sinhala
රු880.00

Availability: 1 in stock

Scroll to Top