The Subtle Art of Not Giving A F*ck – SinhalaAvailability: 1 in stock
රු1,200.00
Mark Manson ගේ ලොකප්රකට #1 International Bestseller කෘතියේ සිංහල පරිවර්තනය
ජීවිතේ හැම ප්රශ්නයක් ගැනම වද වෙලා ඔයා හෙම්බත් වෙලාද?
හැමෝම කියන විදිහට Positive වෙන්න උත්සාහ කරලම ඇති වෙලාද? එහෙනම් මේ පොත අනිවාර්යයෙන්ම ඔයාටයි!
Mark Manson මේ පොතෙන් කියලා දෙන්නේ අපි හිතන විදිහට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. හැමදේකටම වද නොවී, ජීවිතේ ඇත්තටම වැදගත් වෙන්නේ මොන වගේ දේවල් වලටද කියන එක තේරුම් ගන්න හැටි මේ පොතෙන් ඉතාමත් සරලව සහ හාස්යජනකව පැහැදිලි කරනවා.
Real Talk: සාමාන්ය Motivation පොත් වගේ නෙවෙයි, මේක ජීවිතේ රළු ඇත්ත (Raw Truth) කෙළින්ම කතා කරනවා.
Prioritize Your Life: වද විය යුතු සහ වද නොවිය යුතු දේවල් වෙන් කර හඳුනා ගන්නා ආකාරය.
Happiness through struggle: සතුට කියන්නේ ප්රශ්න නැති එක නෙවෙයි, ප්රශ්න වලට මුහුණ දෙන එක කියලා මේ පොතෙන් ඔප්පු කරලා පෙන්වනවා.
Global Success: මිලියන ගණනින් ලොව පුරා අලෙවි වූ, New York Times Bestseller ලැයිස්තුවේ ඉහළින්ම රැඳුණු කෘතියක්.
Availability: 1 in stock
Added to cart
Check out our shop to see what's available
The Subtle Art of Not Giving A F*ck – SinhalaAvailability: 1 in stock