Self-Help
Deep Work – Sinhala
රු1,250.00
Deep Work – Cal Newport
Notifications සහ Social Media නිසා ඔබේ Focus එක නැති වෙනවාද?
21 වන සියවසේ සාර්ථකම මිනිසුන්ගේ රහස Deep Work (ගැඹුරු අවධානය) යි. අඩු කාලයකින් ඉහළම Results ලබාගන්නා හැටි මෙම Must-Read පොතෙන් ඉගෙන ගන්න.
- Time Management – අඩු කාලයකින් වැඩි වැඩ කොටසක්.
- Deep Focus – බාධාවලින් තොරව වැඩ කිරීමේ කලාව.
- Career Success – වෘත්තීය සහ අධ්යාපනික ඉහළම දියුණුව.
ඔබ Student, Entrepreneur හෝ Professional කෙනෙක් නම්, ඔබේ Next Level එක සඳහා අදම කියවිය යුතු පොතකි!
Out of stock
Category: Self-Help
Related products
Mega Living Robin Sharmaරු900.00Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.







