lionreads logo with brand name
lionreads logo with brand name

Wasare CEO

රු1,500.00

සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ… 🔥✨️

  • සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා. සමහර දවස් සුවදායක නැහැ.

  • මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉදලා, හොඳින් උපයලා හැමදේම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්‍රාමයේ කැපකිරීම් තියෙනවා. ඒත් අතහරින්න බැහැ සටන් විරාම නැහැ!
    • අපිට ලැබුණු දේවල්වලට වඩා නොළැබුණු දේවල් වැඩියි. අපි විඳපු දේවල්වලට වඩා නොවිඳපු දේවල් වැඩියි. ගමනේ අතරමැද ‘කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දේවල් විඳින්න බැරි වෙනවා.
    • ලැබුණෙ නැති ගොඩක් දේවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්‍රාමය මේ විධායක ඉණිමගේ කෙලවරටම බඩගාන්න.
    • ලොකු වැටුපක් ගන්නම නෙමෙයි. හොඳ තනතුරක් ගන්නම නෙමෙයි.හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි.
    • ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ව වගේම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම ඒකට සුදුසුයි” කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න. 🔥❤️
    • මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න.

    Availability: 1 in stock

    Category:
    Wasare CEOWasare CEO
    රු1,500.00

    Availability: 1 in stock

    Scroll to Top